ක්ෂණික දුම්රිය වර්ජනයක්

512

කොළඹ පිහිටි දුම්රිය අංගන වල දුම්රිය සේවකයන් විසින් ආරම්භ කොට ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් මේ වන විට එම අංගන වල සිට ගමන් ආරම්භ කිරීමට නියමිත දුම්රිය ධාවනය කිරීමට නොහැකි තත්ත්වය උද්ගත වි ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment