කාන්තා පොලිස්පතිවරියක් ගැන පොලිස්පති පවසයි

453

අනාගතයේදී කාන්තා පොලිස්පතිවරියක් යටතේ කටයුතු කිරීමට පොලිසිය සූදානම් විය යුතු බව පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී පැවැති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවේ දී පොලිසිපතිවරයා මේ බව කීවේය. කාන්තා පොලිස් නිලධාරිනියන් ට ඒ සදහා යාමට අවශ්‍ය පසුබිම මේ වනවිට සකස් කර ඇති බවත් ඒ අනුව පොලිස් පතිවරියක බිහිවීමේ සිහිනය සැබෑ විය හැකි බව ද සදහන් කළේය. වසර හතකට පසු පොලිස් දෙපාර්තමේන්තුව ගිණුම් කාරක සභාව වෙත ඉකුත් 26 වැනිදා කැදවා තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment