කොළොම්බියා නාවික හමුදාව මත්ද්‍රව්‍ය ටොන් 3ක් සහ මළසිරුරු 2ක් සමග සබ්මැරීනයක් සොයාගනී

247

කොළොම්බියා නාවික හමුදාව ශාන්තිකර සාගරයේ සිදුකළ මෙහෙයුමක දී ටොන් තුනක මත්ද්‍රව්‍ය තොගයක් සමග මළ සිරුරු 2ක් හමුවී ඇත. එම සබ්මැරීනයේ සිටි තවත් දෙදෙනකු අසාධ්‍ය තත්ත්වයේ පසුවූ අතර ඔවුන්ව විගස

ගොඩබිමට ගෙනවුත් රෝහල්ගත කර තිබේ. මෙම සබ්මැරීනය අඩි 50ක් දිගින් යුක්ත වූවකි. සබ්මැරීනය තුළ විෂ වායුවක් පැතිරීම නිසා එහි සිටි සිව් දෙනාගෙන් දෙදෙනකු මියගොස් සිටි බව හෙළි විය.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment