ජාතික ආධුනික කායවර්ධන තරගාවලිය දා…

109

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික ආධුනික කායවර්ධන තරගාවලිය පෙරේදා (29 දා) දෙහිවල එස්. ද එස්. ජයසිංහ ශාලාවේදී පැවැත්විණි.

එම අවස්ථාට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස දෙහිවල – ගල්කිස්ස නාගරික මන්ත්‍රී නිමල් බුලත්සිංහල, කොළඹ මහ නගර සභාවේ ක්‍රීඩා හා විනෝද කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂිකා ශෂිනි ජයනෙත්ති යන මහත්ම මහත්මීහු සහභාගි වූහ. එහිදී කායවර්ධන පිරිමි හා කායවර්ධන කාන්තා තරගවලදී ජය ලැබූ ක්‍රීඩක – ක්‍රීඩිකාවන් ඡායාරූපවල වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment