ඛනිජ තෙල් සේවකයෝ විරෝධයේ….

79

ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත වහා හකුලා ගන්නා ලෙස රජයට බල කරමින් ඛනිජ තෙල් සංස්ථාවේ පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ සාමාජිකයන් පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට ඊයේ (18 දා) උද්ඝෝෂණයක නිරත වූ අයුරු.

ඛනිජ තෙල් සේවකයෝ විරෝධයේ....

ඡායාරූප – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment