ගල්බොක්ක බාරි මද්‍රසා පාසල වසා දමන්න නියෝග

124

වැලිගම ගල්බොක්ක බාරි මද්‍රසා පාසල වසා දමන ලෙස මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ.

මෙම නියෝගය පසුගිය සතියේ නිකුත් කර තිබේ.

මෙහි ඉගෙනුම ලබන බාලවයස්කාර දරුවන්ට වන හිරිහැර පිළිබඳ වැලිගම පොලිසියට ද පැමිණිලි ලැබි තිබේ.

එසේම මෙම මද්‍රසා පාසල පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලමින් ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව ජනපතිට මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයට පවා ලිපි යොමු කර තිබේ.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment