ගලේවෙල කොට්ඨාසයට ජය

1

මාතලේ දිස්ත්‍රික් අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව දිනා ගැනීමට ගලේවෙල කොට්ඨාසය නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූ අතර මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මලල ක්‍රීඩා ශූරතාව හිමි විය.

මෙවර සමස්ත අනුශූරතාව සහ මලල ක්‍රීඩා අනුශූරතාව රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සතු විය. මාතලේ දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරි අජිත් කුලතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර තරගාවලිය සංවිධානය කර තිබිණි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment