ග්‍රාම නිලධාරීන්ට තවත් තනතුරක්

625

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ස්ථිර හා සක්‍රීය සේවයේ නියුතු සෑම පරිපාලන ග්‍රාම නිලධාරිවරයකුම නිල බලයෙන් සමාදාන විනිශ්චයකාරයකු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment