චීනයෙන් තවත් එන්නත් මාත‍්‍රා ලක්‍ෂ 40ක්

67

තවත් සයිනොෆාම් එන්නත් මාත‍්‍රා ලක්ෂ 40ක් අද (04* දිනයේ ශ‍්‍රී ලංකාවට ලබාදෙන බව ශ‍්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි. දිනකදී මෙරටට ලැබෙන විශාලතම එන්නත් මාත‍්‍රා තොගය මෙය වෙයි.

මෙම එන්නත් මාත‍්‍රා තොගයත් සමග මේ දක්වා චීනය විසින් එන්නත් මාත‍්‍රා මිලියන 22ක් ශ‍්‍රී ලංකාවට ලබාදීමට පියවර ගෙන ඇති බව චීන තානාපති කාර්යාලය පවසයි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment