ඡන්දය කල් තැබීම ගැන පාර්ලිමේන්තුවේ විවාදයක්

114


පළාත් පාලන ඡන්ද විමසීම කල් තැබීම සම්බන්ධයෙන් මෙම මස 09 සහ 10 යන දිනවල විවාදයක් පැවැත්වීමට අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත.කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකී්ර්ණයේදී අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment