ජගත් කාලගුණ සරසවියකට ජනපතිගෙන් යෝජනාවක්

93

කාලගුණ වෙනස්වීම් සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊජිප්තුවේ පැවැත්වෙන COP27 සමුළුව අද අමතමින් යෝජනා කර ඇත.එය මාලදිවයිනේ ඇති හරිත සහ නීල අධ්‍යාපන සදහා වූ විද්‍යාඥයින් හා පර්යේෂකයින් සදහා වූ ගෝලීය අධ්‍යයන මධ්‍යස්ථානය හා ඒකාබද්ධ සංවර්ධනය කළ හැකි බව ද සදහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment