ජනපති ඩුබායි යයි

142

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගි වීම සඳහා (cop 28) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (30 දා) ඩුබායි බලා පිටත්ව ගියේය.

මෙවර පැවැත්වෙන්නේ 28 වැනි සමුළුවය. මෙම මස 12 වැනිදා දක්වා ඩුබායිහි එක්ස්පෝ නරගයේදී සමුළුව පැවැත්වේ.

අවදානමට ලක්විය හැකි සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ දේශගුණික යුක්ති සංසදය ක්‍රියාත්මක කිරීම ඇතුළු යෝජනා 3ක් ශ්‍රී ලංකාව විසින් මෙම සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment