ජනපති හික්කඩුව නගරයේ….

111

ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ක්‍ෂේත්‍රයේ නිරතවන ජනතාව හා ව්‍යාපාරිකයන් හමුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (23දා) සවස එහි ගියේය. මීට සමගාමීව හික්කඩුව සීට්‍රස් හෝටලයේ පැවැති හමුවකට ද ජනාධිපතිවරයා සහභාගි වී පසුව පා ගමනින් හික්කඩුව නගරයේ සංචාරය කරමින් ඔවුනගේ දුක්ගැනවිලි විමසුවේය. එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ඇතුළු පිරිසක් ද මෙහි වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment