ජනාධිපතිවරණයට සල්ලි හරි – ජනාධිපති මාධ්‍ය අංශය

43

ජනාධිපතිවරණය නියමිත කාල සීමාව තුළ පැවැත්වෙනු ඇති බවත් මහ මැතිවරණය ලබන වසරේදී (2025) පැවැත්වෙනු ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපතිවරණය සඳහා 2025 අයවැය මගින් අවශ්‍ය මුදල් ලබාදෙනු ඇති බවද ඔවුහු කියා සිටිති.

මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතු බවත් අවශ්‍ය අවස්ථාවන්හිදී රජය මැතිවරණ කොමිෂන් සභාව සමග සම්බන්ධ වී කටයුතු කරනු ඇති බව්ත එම ඒකකය තවදුරටත් කියා සිටී.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment