ජවිපෙ නෙළුම් පොකුණ අසල

307


ජනතා විමුක්ති පෙරමුණ විසින් අද පැවැත්වීමට නියමිත විරෝධතා පෙළපාලියට සහභාගීවීමට පැමිණ සිටින පිරිස් මේ වන විට කොළඹ නෙළුම් පොකුණ රගහල අසල රැඳී සිටිති .මෙම පෙළපාලියට සහභාගී වන එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26 දෙනකුට එරෙහිව මාලිගාකන්ද උසාවියෙන්ද වාරණ නියෝගයක් නිකුත් කර ඇත.ඒ අනුව ඔවුනට කොළඹ රෝහල් චතුරශ්‍රයට හා ඒ අවට මාර්ග වලට ඇතුළුවීම තහනම්ය.

advertistmentadvertistment
advertistmentadvertistment