ජවිපෙ 52 වැනි අප්‍රේල් කළුතර සමරුව…

96

ජනතා විමුක්ති පෙරමුණේ 52 වැනි අප්‍රේල් සමරුවේ කළුතර සමුළුව ඊයේ (5දා) කළුතර නගර ශාලාවේදී පැවැත්විණි. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා එහි සමරු දේශනය පැවැත්විය. එහිදී පුෂ්පෝපහාර දැක්වූ අවස්ථාව හා සහභාගිවී සිටි පිරිසෙන් කොටසකි මේ. බිමල් රත්නායක හා වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුද මෙහි වෙති. ඡායාරූප – කළුතර විශේෂ එස්. ආරච්චිගේ

advertistmentadvertistment
advertistmentadvertistment