ටවර් නාට්‍ය උළෙල: අදත් නාට්‍ය රැසක්

67

ටවර් හෝල් රඟහල පදනම සහ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන අපේක්ෂාවේ වේදිකා මංගල්‍ය ටවර් නාට්‍ය උළෙල අද (20 දා) වේදිකාගත වන්නේ

එල්ෆින්ස්ටන් රඟහල :-

ප. ව. 3.30 හා ප. ව. 6.30

තිළිණි ජයමාලිගේ – විජය භූමි රවිඳු වික්‍රමසේකරගේ – වේකන්සියක් ඇත. ගයාන් සඳකැළුම්ගේ – කළුවර රැඟුමන්.

ටවර් රඟහල:-

ප. ව. 3.30 හා ප. ව. 6.30

සුවින් සූරියාරච්චිගේ – ඉස්සා

ජිනිදු පද්ම ශ්‍රී බණ්ඩාරගේ – කොම්රේඩ්, රස්මිත දිල්හාරගේ – ඩුබායි

2023 සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලියේ ජයග්‍රාහී නාට්‍ය – සමන් ලියනාරච්චිගේ (මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය) නූර්ති ජවනිකාවක් (ශ්‍රී වික්‍රම) සිතාරා කැළුම් වීරකෝන් (මො/මහානාම ම. ම. වි) නිව් ජෙනරේෂන් (කෙටි නාට්‍ය) සහ කේ. ජී. දිලානි රේණුකාගේ (මප/දෙනු/ශ්‍රී ස්වර්ණ ජෝති ජාතික පාසල) වීදියේ කථාවක් (කෙටි නාට්‍ය) පෙ. ව. 10.00 සිට එල්ෆින්ස්ටන් රඟහලේදී මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය ‘දිවයින’ ‘දිවයින ඉරිදා සංග්‍රහය’The Island , Sunday Island

advertistmentadvertistment
advertistmentadvertistment