ඩයනා ගැන හොයන්න උසාවියෙන් නියෝගයක්

295

ඩයනා ගමගේ රාජ්‍ය ඇමැතිවරියගේ පුරවැසිභාවය ගැන බි්‍රතාන්‍ය තානාපති කාර්යාලයෙන් අවශ්‍ය සියලු වාර්තා කඩිනමින් ලබාගෙන විමර්ශන කටයුතු සිදුකරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් පොලිසියට අද නියෝග කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment