මම චක්‍රලේඛය යැව්වේ කැබිනට් තීරණය අනුවයි – රාජ්‍ය පරිපාලන ලේකම්

365

පළාත් පාලන මැතිවරණයට අදාළ ඇප තැන්පත් මුදල් භාර ගැනීමෙන් වළකින ලෙස තමා ඡඛරැ2/2 යටතේ චක්‍රලේඛය නිකුත් කළේ ඉකුත් 10 වැනිදා අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට අනුව බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුවින්න මහතා සඳහන් කරයි.

අදාළ නියෝගය නිකුත් කිරීමට හේතුව ද පෙරේදා (10 වැනිදා) ලේකම්වරයා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යවා තිබූ චක්‍රලේඛයේ සඳහන් කර තිබිණි.
රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment