ත‍්‍රස්ත මර්දන පනත අත්හිටුවීමට කළ ඉල්ලීම රජය ඉවත දමයි

127

ත‍්‍රස්ත මර්දන පනත වහාම අත්හිටුවන ලෙස එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් 7 ක් ශ‍්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම රජය ප‍්‍රතික්‍ෂේප කර ඇත.

පැය 48 ක් තුළ එම ඉල්ලීමට ප‍්‍රතිචාර දැක්විය යුතු බවටද ඔවුන් ශ‍්‍රී ලංකා රජයට තර්ජනය කර තිබේ.

මෙම පනත අත්හිටුවන ලෙස එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්ට බලපෑම් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ හිටපු නියෝජිත යස්මින් සුකා යයි අනාවරණය වී තිබේ.

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් පිරිස ත‍්‍රස්ත මර්දන පනතක් අත්හිටුවන ලෙස ලොව රටවල්වලින් ඉල්ලා ඇත්තේ ශ‍්‍රී ලංකාවෙන් පමණි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment