දඩඉම 28 වැනිදා සිට

289

පිළිකා ශෛල්‍ය විශේෂඥ වෛද්‍ය නියෝමාල් විසින් අධ්‍යක්‍ෂණය කරනු ලබන, දඩඉම සිනමා නිර්මාණය මෙම මස 28 වැනිදා සිට LFD මණ්ඩලයේ සිනමාහල්වල තිරගත කිරීමට නියමිතය. දඩඉම සිනමා නිර්මාණයට රංගනයෙන්, ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී, ස්වර්ණා මල්ලවආරච්චි, ජැක්සන් ඇන්තනීගේ පුත් අකිල ධනුද්දර රංගනයෙන් දායක වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment