මහින්ද බණ්ඩාර ගී ලොවට

449

වසර හතළියකට අධික කාලයක් අඛණ්ඩව සංගීත ක්ෂේත්‍රයේ නියැලෙමින් මධුර ගී තනු රැසක් නිර්මාණය කර , ගීත දහස් ගණනාවකට ගිටාර් වාදනයෙන් දායක වූ ප්‍රවීණ ලිීඩ් ගිටාර් වාදන ශිල්පී මහින්ද බණ්ඩාර ගී ලොවට පිවිස ඇත.

සම්මානනීය ගේය පද රචක බන්දුල නානායක්කාරවසම් ලියූ පද රචනයකට අනුව මහින්ද බණ්ඩාර විසින්ම තනු නිර්මාණය කරමින් ගැයූ “මගේ ඉර හඳ මගේ අහසද ” යන යුග ගීතය ඔහු ගායනා කලේ සිය ප්‍රියාවිය වූ ධම්මිකා බණ්ඩාර සමගිනි මනස්කාන්ත රූප රචනාවකින් හැඩ වූ මෙම නවතම ගීතය එළැඹෙන අප්‍රියෙල් 27 වන දින මහින්ද බණ්ඩාර මියුසික් යූ ටියුබ් නාලිකාව තුළින් එළිදැක්වීමට නියමිතව ඇත.

● ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment