දහම් සිරිසේන දේශපාලනයට

1114

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව ආසනයේ තරුණ බලමණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

ඒ අනුව ෙපොළොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප තරුණ බලමණ්ඩලයේ කටයුතු සඳහා මේ වන විටත් දහම් සිරිසේන මහතා එක්ව සිටී.

ශී‍්‍රලනිප මින්නේරිය ආසනයේ තරුණ පෙරමුණ හා කාන්තා පෙරමුණ පිහිටුවීම සදහා ද දහම් සිරිසේන මහතා ඉකුත්දා එක්ව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment