දියණිය දූෂණය කළ පියා රක්ෂිතයට

197


තම වඩි මහල් දියණිය දූෂණය කළ පියකු මස්කෙළිය පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් දිසා හා මහේස්ත්‍රාත් එම්.එච්.ෆරීක්ඩීන් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.
මෙසේ රක්ෂිත භාරයට පමුණුවන ලැබුවේ මස්කෙළිය පොලිස් වසමට අයත් මෝකා තේ වතුයායේ ඉහළ කොටසේ පදිංචිව සිටි 45 හැවිරිදි සන්දනම් ක්‍රිෂ්ණන් ජෙගදීෂ්වරන් නැමති අයෙකි.
දූෂණයට ලක්ව ඇති විසි හැවිරිදි තරුණියට වැඩිමහල් සහෝදරයෙක් හා පාසල් වයසේ නැඟණියන් දෙදෙනෙක් සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment