දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට සැරසෙයි

148


අද මධ්‍යම රාත්‍රී සිට දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම සඳහා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ප්‍රවාහන ,මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment