දේශගුණික විපර්යාස සමුළුවට ජනපති ඊජිප්තුවට

78

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06දා) අලුයම ඊජිප්තුව බලා පිටත්ව ගොස් ඇත.

ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපතිවරයා ඊජිප්තුව බලා පිටත්ව ගොස් තිබේ.

එම සමුළුව ලබන 18 වැනිදා දක්වා පැවැත්වෙන අතර ජනාධිපතිවරයා මෙම සමුළුව ඇමතීමටද නියමිතය.
චමින්ද සිල්වා, ගුවන් තොටුපළ – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment