ද.අප්‍රිකාවට ලකුණු 134 ජයක්

149

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර ඊයේ පැවැති තරගයෙන් ලකුණු 134ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකාව කණ්ඩායම සමත්විය. කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය.ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 311ක් රැස් කළේය. ඔස්ට්‍රේලියාව පන්දුවාර 40යි පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 177ක් පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment