පරාජයේ වේදනාව බෙදාගැනීමට ප්‍රංශ ජනපතිත් එක්වී…

334

ජය මෙන්ම පරාජය ද සම සිතින් විඳදරාගත යුතුය. පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ප්‍රංශ පිල ආර්ජන්ටිනාව අතින් පරාජය විය. මේ තරගය නැරඹීමට පැමිණි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් තම රට නියෝජනය කළ ඉතා දක්ෂ ක්‍රීඩක ම්බප්පේ වැළඳගෙන පරාජයේ වේදනාව සමනය කිරීමට උත්සාහ කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment