පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර්වරයා ඉවත් කරයි

226


කෘෂිකර්ම අමාත්‍යංශයේ පළිබෝධනාශක ලියාපදිංචි කිරීමේ නිලධාරී ආචාර්ය ජේ.ඒ සුමිත් මහතා වහාම ක‍්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කිරීමට කෘෂිකර්ම ඇමැති මහින්දා නන්ද අලුත්ගමගේ මහතා පියවර ගෙන ඇත.ග්ලයිකොෆොස්පේට් රසායන ද‍්‍රව්‍ය කිහිපයක තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම මෙලෙස ඒ මහතා ධුරයෙන් ඉවත් කිරීමට හේතුවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment