ප්‍රත්‍යවේක්ෂා සදහම් කැඩපත හෙට (28) සිට තෙදිනක් පුරා රුවන්මැලි සෑ මළුවේදී

86

බැතිබර මාධ්‍ය දායකත්වය

ප්‍රත්‍යවේක්ෂා සදහම් කැඩපත හෙට (28) සිට තෙදිනක් පුරා රුවන්මැලි සෑ මළුවේදී
ප්‍රත්‍යවේක්ෂා සදහම් කැඩපත හෙට (28) සිට තෙදිනක් පුරා රුවන්මැලි සෑ මළුවේදී

කම්මට්ඨානාචාර්ය, විනයාචාර්ය පූජ්‍යපාද උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් සෝවාන්මඟ හෙළිපෙහෙළි කර දීමේ උතුම් අරමුණ ඇතිව පවත්වනු ලබන සර්ව රාත්‍රික ධර්ම දේශනා වැඩසටහන හෙට (28) සවස 7ට අනුරාධපුර රුවන්මැලි සෑ මළුවේදී ආරම්භ කෙරේ.

28,29,30 තෙදිනම රාත්‍රි 7 සිට පසු දින අලු‍යම 4 දක්වා මෙම ධර්ම දේශනා මාලාව පැවැත්වේ.

ජය ටීවී නාලිකාව විසින් සංවිධානය කරනු ලබන මේ පින්කමට දිවයින සහ බුදුමඟ පුවත්පත් එක්ව මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය දක්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment