ප්‍රෙස්බිටීරියන් බාලිකාවට නව විදුහල්පතිනියක්

101

දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා ජාතික පාසලේ නව විදුහල්පතිවරිය ලෙස ජයමාලී එම්. වැරැල්ලපොත මහත්මිය පසුගියදා වැඩ භාර ගත්තාය.

තිස්එක් වසරක් පුරා විද්‍යාව, ගණිතය, ජීව විද්‍යාව හා ඉතිහාසය ඉගැන්වූ ගුරුවරියක ලෙස ද, පාසල් පෙළ පොත්, ගුරු අත්පොත් ලේඛිකාවක ලෙස වසර 5 ක සේවා අත්දැකීම් ද සහිත ඇය පළාත් 4 ක පාසල් 10 කට වැඩි සංඛ්‍යාවක ගුරුවරියක සහ විදුහල්පතිනියක ලෙස කටයුතු කර ඇති දක්ෂ විදුහල්පතිවරියක වේ.

advertistmentadvertistment
advertistmentadvertistment