චණ්ඩි මව සහ දුවට ශරීර ඇප

302


පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධව චෝදනා එල්ල වූ මව සහ දියණියට රුපියල් ලක්‍ෂයක් බැගින්වූ ශරීර ඇපමත මුදාහැරීමට පූගොඩ මහේස්ත‍්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කෙළේය.

මෙසේ ඇපමත මුදාහරිනු ලැබුවේ කිරිදිවැල ප‍්‍රදේශයේ පදිංචි නිශාන්ති රේණුකා නැමැති කාන්තාවක් සහ ඇයගේ දියඛණියකි.

advertistmentadvertistment
advertistmentadvertistment