ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක සුනිල් සෝම පීරිස් අභාවප්‍රාප්ත වෙයි

398

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වූ සුනිල් සෝම පීරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.මියයන විට ඒ මහතා 72 වන වියේ පසුවිය.සිංහල සිනමාවේ “බොක්ස් ඔෆිස් රජු” යන විරුධාවලියෙන් ද මොහුව හඳුන්වනු ලබයි.සුනිල් සෝම පීරිස් මහතා විසින් චිත්‍රපට 54කට අධ්‍යක්ෂණයෙන් දායක වී තිබේ.ජය පිට ජය, ඔබට දිවුරා කියන්නම්, ජය අපටයි, මමයි රජා, රජ වැඩකාරයෝ, යුක්තියට වැඩ, දිනුම, ඔබටයි ප්‍රියේ ආදරේ යන චිත්‍රපටි ඔහු විසින් අධ්‍යක්ෂණය කර ඇති චිත්‍රපට අතරින් කිහිපයකි.

advertistmentadvertistment
advertistmentadvertistment