පානදුරාවාදයට වසර 150 යි

196

සුප්‍රකට පානදුරාවාදයට අදට (28 දා) වසර 150 ක් සපිරෙයි.

යටත් විජිත පාලකයන් මෙන්ම ඔවුන් සමග පැමිණි මිෂනාරීන්ගේ බලපෑම ඉදිරියේ සිංහල බෞද්ධයා වැටී සිටි අවස්ථාවක එවක භික්‍ෂුන් වහන්සේල හා ගිහි බෞද්ධයන් විද්වතුන් අහිංසාවාදී ලෙස තම අයිතිවාසිකම් දිනාගනිමින් දියත් කළ පානදුරාවාදය 1823 අගෝස්තු 26 සහ 28 යන දෙදින තුළ පැවැත්විණි.

පානදුරාවාදය සැමරුම් උළෙලක් බෞද්ධයා ලෝක පදනම මගින් අද ප.ව. 2.30 ට කොළඹ ආනන්ද විද්‍යාලයීය ඕල්කට් ශාලාවේදී පවත්වන බව එහි සභාපති ජගත් සුමතිපාල මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment