මේ වසරේ මෙතෙක් ඩෙංගු මරණ 31 ක්

55

මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයන් 31 දෙනකු මරණයට පත්ව ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එමෙන්ම මේ වසරේ මෙතෙක් මෙරටින් ඩෙංගු රෝගීන් 49,759 දෙනකු හඳුනාගෙන ඇත.

මේ වනවිට දිවයින පුරා සෞඛ්‍ය වෛi නිලධාරී කොට්ඨාස 61 ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බවත් බස්නාහිර පළාතෙන් පමණක් ඩෙංගු රෝගීන් 24,837 දෙනකු හඳුනාගෙන ඇති බවත් ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් කියයි.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment