පැතුම්ට එක් දින තරගාවලිය අහිමි වේ

87

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් අද තරගයට ක්‍රීඩා නොකරන බව වාර්තා වේ. එම රෝගී තත්ත්වය හේතුවෙන් ඔහුට මුළු තරගාවලියම අහිමිව යන බවත් ඒ වෙනුවට ශෙවෝන් ඩැනියෙල් ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමටත් තේරීම් කමිටුව තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment