පුත්තලම බන්ධනාගාරය ඇතුළේ සැකකරුවෙක් ගෙල වැලලාගනී

277

පුත්තලම බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ සිටි සැකකරුවකු එම සිර මැදිරිය තුළ ගෙල වැලලාගෙන මියගොස් ඇත.

පුත්තලම පොලිසිය පවසන්නේ මෙම සැකකරු සොරකම් පිළිබඳව මෙසේ රිමාන්ඩ් භාරයේ පසුවූ බවය.

33 හැවිරිදි මෙම සැකකරු කුරුණෑගල නිකදළුපත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම මරණය පිළිබඳව පොලිස් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment