පුනුරුත්ථාපන පනත ව්‍යවස්ථාවට පටහැනිලු

138

පුණුරුත්ථාපන කාර්යාංශය සම්බන්ධ පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි අගවිනිසුරුවරයා දැනුම් දී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.ඒ අනුව එය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ ජනමතය විචාරණයකින් සම්මත වීම හෝ සංශෝධනය සහිතව සම්මත විය යුතු බව ද දැනුම් දී ඇති බව පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment