පොලිස්පති උසාවි එයි

119


පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධ නඩුවේ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනා සඳහා පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීමට සී.ඩී වික‍්‍රමරත්න මහතා අද කොළඹ ත‍්‍රිපුද්ගල මහාධිකරණය වෙත පැමිණියේය.පොලිස්පතිවරයාට අද පැමිණෙන ලෙස පසුගිය සතියේ අධිකරණය විසින් සිතාසි නිකුත් කරන ලදි.

advertistmentadvertistment
advertistmentadvertistment