ප‍්‍රියන්ත කුමාර ඝාතකයෝ දෙදෙනා වරද පිළිගනිති: රූපවාහිනි නාලිකාවලටත් ප‍්‍රකාශ කරති

1301

ප‍්‍රියන්ත කුමාර මහතාව මරා දැමුවේ තමන් බව ප‍්‍රධාන අපරාධකරුවන් දෙදෙනා වූ පර්හාන් ඉද්රිස් සහ උස්මාන් රෂිද් පොලිසිය හමුවේ පිළිගෙන ඇත’

ඊට පෙර ඔවුන් රූපවාහිනි නාලිකා අමතමින් තමන් ප‍්‍රියන්ත කුමාර ඝාතනය කළ බව ප‍්‍රකාශ කර තිබේ. පන්ජාබ් ප‍්‍රාන්තයේ අන්ත දුගී ගම්වාසීන් සිටින ප‍්‍රදේශයක වාසය කරන මොවුන් කිසිදු විනයක් නැති අය බව පොලිසිය හෙළි කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment