බංග්ලාදේශයෙන් තවත් අතමාරුවක්

148

මුදල් ඇමැතිවරයා විසින් බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 250ක මුදල් අතමාරුවක් ඉල්ලා ඇත.
ඒ සම්බන්ධයෙන් එරට ධනාත්මක පිළිතුරක් ලබා දී ඇති අතර මීට පෙර අවස්ථාවකදීද ඩොලර් මිලියන 250ක මෙවැනිම අතමාරුවක් බංගලාදේශයෙන් ලැබිණ.

advertistmentadvertistment
advertistmentadvertistment