සෙංදිල් තොණ්ඩමන් නායකත්වයට

176

ලංකා කම්කරු කොංග‍්‍රසයේ නායක ලෙස හිටපු පළාත් සභා ඇමැති සෙංදිල් තොණ්ඩමන් පත් වී ඇත.
එම පක්ෂ මුලස්ථානයේදී පැවැති පක්ෂයේ ජාතික සභාවේදී මෙම පත් කිරීම ඒකමතිකව සිදු කර ඇති අතර නව භාණ්ඩාගාරික ලෙස එහිදී මන්තී‍්‍ර එම්. රාමේෂ්වරන් මහතා පත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment