බම්බලපිටිය රිය අනතුරේ තරුණයාට ඇප

373

බම්බලපිටිය මුහුදු මාවතේදී ඉකුත් 07වැනිදා රාත්‍රියේ මෝටර් රථ දෙකකට අලාභ හානි කරමින් රිය ධාවනය කළ තරුණයා ඇපමත මුදාහැර තිබේ.සැකකාර තරුණයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසුව මෙලෙස ඇපමත මුදාහැර ඇත.පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුවෙකු වන මොහු ඊයේ රාත්‍රියේ සිය සුඛෝපභෝගී මෝටර් රථය ධාවනය කළ ආකාරය CCTV කැමරාවක පටිගතව තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment