බස් ගාස්තු ගැන අවසන් තීරණය හෙට

86

ඉන්ධන මිළ නැවත වැඩිවීමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ නැංවීම සඳහා අද පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සහ ප්‍රවාහන අමාත්‍යාංශය අතර පැවති සාකච්ඡා අවසන් තීන්දුවකින් තොරව නිමා ඇත.බස් හිමියන් විසින් සිදුකළ 30% කින් බස් ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධ අවසන් තීරණය හෙට ගනු ලබන බව ජාතික ප්‍රවාහන කොමිසම පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment