ඉන්ධන මිලදී ගන්න ශ්‍රීලංකාවේ සහ කටාර් හි බලශක්ති ඇමැතිවරු හමුවෙති

280

ශ්‍රී ලංකාවට ඉන්ධන නිෂ්පාදන ලබා ගැනීම සඳහා කටාර් රාජ්‍යයේ බලශක්ති පිළිබඳ ඇමැතිවරයා සහ විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් අද කටාර් හිදී පැවැත්වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින ඉන්ධන අර්බුදය විසඳා ගැනීමට සහය ලබාගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට ඇමතිවරයා අද උදෑසන කටාර් රාජ්‍යය බලා පිටත්ව ගියේය.

advertistmentadvertistment
advertistmentadvertistment