රජයේ සේවාවන් දින කිහිපයකට සීමා කරයි

300

පවතින ඉන්ධන අර්බුදය නිසා මතුව ඇති ප්‍රවාහන දුෂ්කරතාව හමුවේ රජයේ සේවාවන් රැසක් සතියේ දින කිහිපයක් පමණක් පවත්වාගෙන යාමට පියවර ගෙන ඇත.ඒ අනුව ඉඩම් ලියාපදිංචි කිරීමේ සේවාවන්, සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලින් සිදුකරන උපත්,මරණ සහ විවාහා සහතික පත් නිකුත් කිරීම සදුදාය සහ බදාදා පමණක් සිදු කරයි.සියලුම තැපැල් හා උප තැපැල් කාර්යාල සේවාවන් අගහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා පමණක් පවත්වාගෙන යයි.

advertistmentadvertistment
advertistmentadvertistment