බස් රථයක් පෙරලී පුද්ගලයෙක් මිය ගොස් 19කට තුවාල

138


සලංකන්ද-හැටන් ප්‍රධාන මාර්ගයේ බටල්ගල ප්‍රදේශයේදී බස් රථයක් අඩි 75ක පමණ ප්‍රපාතයකට පෙරළීයාමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 19 දෙනකු පමණ තුවාල ලබා ඇත.

බරපතළ තත්ත්වයේ පසුවූ තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

හැටන් නගරයේ පිහිටි පෞද්ගලික ආයතනයකට සේවකයින් රැගෙන යමින් සිටි බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment