බැසිල් යළි එයි

214


හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මෙම මස 20 වැනිදා ඉරිදා යළි දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.ඒ මහතා දැනට ඇමෙරිකාවේ පදිංචිව සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment