බෙලිඅත්ත ප්‍රා සභා සභාපති අත්අඩංගුවට

512

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතා සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරු පියදාස මුණසිංහ යන අය බෙලිඅත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ව්‍යාපෘතියක් සඳහා රැගෙනආ ජීඅයි බට 11ක් සම්බන්ධයෙන් සිදුවූ වංචාවක් සම්බන්ධයෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment