මට සතුටුයි – විජයදාස කියයි

295

‘රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදීමට දායක වීමට ලැබීම ගැන මම සතුටු වෙනවා ඒ වගේම ඔහු නිදහස්වීම ගැන ඊටත් වඩා මට සතුටක් තිබෙනවා’ යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ මහතා ‘දිවයින’ට ඊයේ පැවසීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment